10 ආරොන් එම පූජාසනය පවිත්ර තත්වයකට ගෙනෙන පිණිස අවුරුද්දකට වරක් එහි අං මත+ පාප පූජාවට ඔප්පු කළ සතාගේ ලේ+ ස්වල්පයක් තැවරිය යුතුයි. ඔහු අවුරුද්දකට වරක් දෙවිට අයැද පූජාසනය පවිත්ර තත්වයකට ගෙනා යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එසේ කළ යුතුයි. මන්ද පූජාසනය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඉතා ශුද්ධය.”