නික්මයාම 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+
3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+