ලෙවී කතාව 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු තම ඇඟිල්ල ලේවල ගිල්වා පූජාසනය මත හත් වරක් එය ඉසිය+ යුතුයි. මෙසේ, ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින් පූජාසනය දූෂ්‍ය නොවන පිණිස ඔහු එය පවිත්‍ර කර පරිශුද්ධ දෙයක් ලෙස වෙන් කර තැබිය යුතුයි. ලෙවී කතාව 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ශුද්ධස්ථානයද සම්මුඛ වීමේ කූඩාරමද පූජාසනයද අපවිත්‍රකම්වලින් ආරක්ෂා කරන මෙන් ඔහු කන්නලව්+ කළ පසු පණ ඇති එළුවාව ඔහු ඉදිරියට ගෙනා යුතුයි.+
19 ඔහු තම ඇඟිල්ල ලේවල ගිල්වා පූජාසනය මත හත් වරක් එය ඉසිය+ යුතුයි. මෙසේ, ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින් පූජාසනය දූෂ්‍ය නොවන පිණිස ඔහු එය පවිත්‍ර කර පරිශුද්ධ දෙයක් ලෙස වෙන් කර තැබිය යුතුයි.
20 “ශුද්ධස්ථානයද සම්මුඛ වීමේ කූඩාරමද පූජාසනයද අපවිත්‍රකම්වලින් ආරක්ෂා කරන මෙන් ඔහු කන්නලව්+ කළ පසු පණ ඇති එළුවාව ඔහු ඉදිරියට ගෙනා යුතුයි.+