ලෙවී කතාව 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔහු පාප පූජාවට ගෙනා එළුවාව මැරිය යුතුයි. එම පූජාව සෙනඟ උදෙසාය.+ ඉන්පසු ඔහු එළුවාගේ ලේ රැගෙන තිරය පිටුපසට ගොස්+ වස්සාගේ ලේ+ ඉසූ ලෙසම උගේ ලේත් ආවරණය ඉදිරියේ ඉසිය යුතුයි. යොහන් 16:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම ලෝකයට ආවේ පියාණන් ළඟ සිටයි. දැන් මම මේ ලෝකයෙන් සමුගෙන නැවතත් පියාණන් ළඟට යනවා.”+ රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+
15 “ඔහු පාප පූජාවට ගෙනා එළුවාව මැරිය යුතුයි. එම පූජාව සෙනඟ උදෙසාය.+ ඉන්පසු ඔහු එළුවාගේ ලේ රැගෙන තිරය පිටුපසට ගොස්+ වස්සාගේ ලේ+ ඉසූ ලෙසම උගේ ලේත් ආවරණය ඉදිරියේ ඉසිය යුතුයි.
34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+