ගීතාවලිය 50:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් මා ඔබට තරවටු කරන්නේ,+ඔබ නිරතුරුවම ඔප්පු කරන පූජා ගැනවත් දවන පූජා ගැනවත් නොවෙයි.+ ආමොස් 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ මට දවන පූජා ඔප්පු කළද+ තෑගි පූජා ඔප්පු කළද මම ඒවා ගැන සතුටු නොවෙමි.+ තර කළ සතුන්ව ගෙනැවිත් හවුල් පූජා ලෙස ඔප්පු කළද මම ඒවා පිළි නොගන්නෙමි.+
22 ඔබ මට දවන පූජා ඔප්පු කළද+ තෑගි පූජා ඔප්පු කළද මම ඒවා ගැන සතුටු නොවෙමි.+ තර කළ සතුන්ව ගෙනැවිත් හවුල් පූජා ලෙස ඔප්පු කළද මම ඒවා පිළි නොගන්නෙමි.+