1 කොරින්ති 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්රියාත්මක වන නිසාය.+ එලෙස දෙවිගේ කැමැත්තට එකඟව+ සෑම කෙනෙකුටම එම දීමනා නිසියාකාරව බෙදා දෙනු ලැබේ.+ එෆීස 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එසේ කිරීමෙන් ඔහු පරිශුද්ධ රහසක්+ වූ තම කැමැත්ත ගැන අපව දැනුවත් කළේය. ඒ පරිශුද්ධ රහස ඔහු කිරීමට සතුටු වන දේ හා ඔහු අරමුණු කරන දේට එකඟය.+ එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
11 නමුත් ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්රියාත්මක වන නිසාය.+ එලෙස දෙවිගේ කැමැත්තට එකඟව+ සෑම කෙනෙකුටම එම දීමනා නිසියාකාරව බෙදා දෙනු ලැබේ.+
9 එසේ කිරීමෙන් ඔහු පරිශුද්ධ රහසක්+ වූ තම කැමැත්ත ගැන අපව දැනුවත් කළේය. ඒ පරිශුද්ධ රහස ඔහු කිරීමට සතුටු වන දේ හා ඔහු අරමුණු කරන දේට එකඟය.+
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”