ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ ක්රියා 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න.”’+ 1 කොරින්ති 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+