ක්‍රියා 26:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’ 2 කොරින්ති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත. හෙබ්‍රෙව් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවිගෙන් ආලෝකයද+ දෙවිගෙන්* ලැබෙන දීමනාවද+ දෙවිගේ බලයද,+
18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’
6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත.