ෆිලිප්පි 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබට ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්රසාදය පමණක් නොව+ ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්රසාදයද+ ලබා දී තිබේ. 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+
29 ඔබට ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්රසාදය පමණක් නොව+ ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්රසාදයද+ ලබා දී තිබේ.
12 ඇත්තෙන්ම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+