රෝම 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය. රෝම 9:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+ රෝම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය. හෙබ්‍රෙව් 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.
18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය.
27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+
5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.
19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.