10 සියලු දේවල් පවතින්නේ දෙවි මාර්ගයෙනි.+ ඒවා එලෙස පවතින්නේ දෙවිගේ ගෞරවය උදෙසාය. එහෙයින් පුත්‍රයන් බොහෝදෙනෙකුව තේජසට පත් කිරීම සඳහා+ දෙවි ඔවුන්ට ගැලවීම ලබා දීමට පත් කර ඇති තැනැත්තාට+ දුක් විඳීමට ඉඩ දීම යෝග්‍ය දෙයක් බව දෙවි තීරණය කළේය. එසේ කළේ එම තැනැත්තාවද සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු කිරීම සඳහාය.+