ගීතාවලිය 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ සහෝදරයන්ට+ මම ඔබේ නාමය ප්රකාශ කරන්නෙමි.+සභාව මැදදී ඔබට ප්රශංසා කරන්නෙමි.+ ගීතාවලිය 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+ ලූක් 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු ඔහු, “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා”+ කියා ඔවුන්ට කීවේය. ලූක් 19:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මෙසේ කීවේය. “මේ කාලයේදී ඔබට සමාදානය ලබාගත හැකි ආකාරය තේරුම්ගන්නයි තිබුණේ.+ නමුත් දැන් ප්රමාද වැඩියි. ඒ ප්රස්තාව ඔබේ ඇස් ඉදිරිපිටම ඔබට අහිමි වෙලා.+
9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+
21 ඉන්පසු ඔහු, “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා”+ කියා ඔවුන්ට කීවේය.
42 මෙසේ කීවේය. “මේ කාලයේදී ඔබට සමාදානය ලබාගත හැකි ආකාරය තේරුම්ගන්නයි තිබුණේ.+ නමුත් දැන් ප්රමාද වැඩියි. ඒ ප්රස්තාව ඔබේ ඇස් ඉදිරිපිටම ඔබට අහිමි වෙලා.+