ගීතාවලිය 87:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ජනයාගේ නම් ලේඛනගත කරන විට,+“මොවුන් ඉපදුණේ මෙහිය” කියා ඒ ජාතීන් ගැන ප්‍රකාශ කරන්නේය.+ සීලාහ්. එළිදරව් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+ එළිදරව් 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නමුත් පරිශුද්ධ නොවන දෙයක් ඒ තුළට ගෙනෙනු ලබන්නේ නැත. පිළිකුල් දෙයක්+ හෝ බොරුවක්+ හෝ කරමින් සිටින කෙනෙක් කිසිසේත් ඊට ඇතුල් වන්නේ නැත.+ ඊට ඇතුල් වන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි සටහන් වී ඇති අය පමණි.+
6 යෙහෝවා දෙවි ජනයාගේ නම් ලේඛනගත කරන විට,+“මොවුන් ඉපදුණේ මෙහිය” කියා ඒ ජාතීන් ගැන ප්‍රකාශ කරන්නේය.+ සීලාහ්.
4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+
27 නමුත් පරිශුද්ධ නොවන දෙයක් ඒ තුළට ගෙනෙනු ලබන්නේ නැත. පිළිකුල් දෙයක්+ හෝ බොරුවක්+ හෝ කරමින් සිටින කෙනෙක් කිසිසේත් ඊට ඇතුල් වන්නේ නැත.+ ඊට ඇතුල් වන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි සටහන් වී ඇති අය පමණි.+