මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.
5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.