මතෙව් 13:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද?+ ඔහුගේ මව මරියා නේද? ඔහුගේ සහෝදරයන් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නේද? ක්රියා 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය. ගලාති 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ කාලයේදී නියෝජිතයන්ගෙන් වෙනත් කිසිවෙකුවත් මට හමු වූයේ නැත. මට හමු වුණේ ස්වාමීන්ගේ සහෝදරයා+ වන යාකොබ්ව+ පමණි.
55 ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද?+ ඔහුගේ මව මරියා නේද? ඔහුගේ සහෝදරයන් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නේද?
17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය.
19 ඒ කාලයේදී නියෝජිතයන්ගෙන් වෙනත් කිසිවෙකුවත් මට හමු වූයේ නැත. මට හමු වුණේ ස්වාමීන්ගේ සහෝදරයා+ වන යාකොබ්ව+ පමණි.