1 කොරින්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ වෙනුවට අප කතා කරන්නේ මේ සමාජය තුළ සිටින බොහෝදෙනාගෙන් සඟවා ඇති දෙවිගෙන් ලැබී ඇති ප්රඥාව ගැනයි. එය පරිශුද්ධ රහසකි.+ තේජසට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අප වෙනුවෙන් දෙවි ඒ දේවල් වෙන් කර තැබුවේ මිනිස් සමාජයක් බිහි වීමටත් පෙර සිටය.+
7 ඒ වෙනුවට අප කතා කරන්නේ මේ සමාජය තුළ සිටින බොහෝදෙනාගෙන් සඟවා ඇති දෙවිගෙන් ලැබී ඇති ප්රඥාව ගැනයි. එය පරිශුද්ධ රහසකි.+ තේජසට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අප වෙනුවෙන් දෙවි ඒ දේවල් වෙන් කර තැබුවේ මිනිස් සමාජයක් බිහි වීමටත් පෙර සිටය.+