2 ලේකම් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+ 2 ලේකම් 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+ ගීතාවලිය 34:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්+ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.+ සෙකරියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් සුළුවෙන් පටන්ගත් වැඩක් කිසිවිටෙක හෙළා නොදකින්න.+ සෙරුබාබෙල්ගේ අතේ තිබෙන ලඹය දැක ජනයා ප්රීති වන්නෝය.+ ‘ඇස් සතද මේ දේවල් දකින්නෝය.+ මුළු පොළොවම සෝදිසි කර බලන ඒ ඇස් යෙහෝවා දෙවිගේය.’”+ 1 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+
14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+
13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+
10 එබැවින් සුළුවෙන් පටන්ගත් වැඩක් කිසිවිටෙක හෙළා නොදකින්න.+ සෙරුබාබෙල්ගේ අතේ තිබෙන ලඹය දැක ජනයා ප්රීති වන්නෝය.+ ‘ඇස් සතද මේ දේවල් දකින්නෝය.+ මුළු පොළොවම සෝදිසි කර බලන ඒ ඇස් යෙහෝවා දෙවිගේය.’”+
12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+