උත්පත්ති 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්ත්රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ ද්විතීය කතාව 32:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙත් විනාශකාරී මඟක් ඔස්සේ කැමැත්තෙන්ම ගමන් කරන්නේ මිනිසාමය.+ඔවුහු දෙවිගේ දරුවන් ලෙස ක්රියා නොකරති. ඔවුන්ගේ වැරදිවලට වග කිව යුත්තේ ඔවුන්මය.+ඔවුන් වංක නොමඟ ගිය සෙනඟක්ය.+ යෙසායා 44:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු කරන දේ නිෂ්ඵලයි.*+ ඔහුගේ සිත මුළා වී ඇත.+ ඔහුගේ ජීවිතය පවා අනතුරේ තිබේ. එහෙත් ඔහු, “මම මේ විශ්වාසය තබාගෙන සිටින්නේ බොරුවක් කෙරෙහි නොවෙයිද”+ කියා කල්පනා කර ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත. 1 යොහන් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+
6 ස්ත්රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+
5 එහෙත් විනාශකාරී මඟක් ඔස්සේ කැමැත්තෙන්ම ගමන් කරන්නේ මිනිසාමය.+ඔවුහු දෙවිගේ දරුවන් ලෙස ක්රියා නොකරති. ඔවුන්ගේ වැරදිවලට වග කිව යුත්තේ ඔවුන්මය.+ඔවුන් වංක නොමඟ ගිය සෙනඟක්ය.+
20 ඔහු කරන දේ නිෂ්ඵලයි.*+ ඔහුගේ සිත මුළා වී ඇත.+ ඔහුගේ ජීවිතය පවා අනතුරේ තිබේ. එහෙත් ඔහු, “මම මේ විශ්වාසය තබාගෙන සිටින්නේ බොරුවක් කෙරෙහි නොවෙයිද”+ කියා කල්පනා කර ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත.
16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+