යෝබ් 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අන්ත අසරණ තත්වයක සිටි ඔවුන්ගේ ආශීර්වාදය+ මට ලැබිණ.මම වැන්දඹුවන්ගේ සිත් සැනසුවෙමි.+ යෙසායා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යහපත් දේ කරන්න ඉගෙනගන්න.+ යුක්තිය කුමක්ද කියා සොයා බලන්න.+ පීඩා කරන්නාට තරවටු කර ඔහුව හරි මඟට ගන්න.+ පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් දෙන්න.+ වැන්දඹුව වෙනුවෙන් කතා කර ඇයට යුක්තිය ඉටු කර දෙන්න.”+ 1 තිමෝති 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තටම අගහිඟකම්වලින් පෙළෙන වැන්දඹුවන්ව රැකබලා ගන්න. ඔවුන්ට ගෞරවයෙන් සලකන්න.+
17 යහපත් දේ කරන්න ඉගෙනගන්න.+ යුක්තිය කුමක්ද කියා සොයා බලන්න.+ පීඩා කරන්නාට තරවටු කර ඔහුව හරි මඟට ගන්න.+ පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් දෙන්න.+ වැන්දඹුව වෙනුවෙන් කතා කර ඇයට යුක්තිය ඉටු කර දෙන්න.”+