ද්විතීය කතාව 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “නමුත් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ යම් නුවරක ජීවත් වන ඔබේම සහෝදරයෙක් දිලිඳු වී අසරණ වුණොත් ඔබ ඔහුට අනුකම්පාව දැක්විය යුතුයි. ලෝභ නොවී ඔහුට අවශ්‍ය උපකාර ලබා දෙන්න.+ 1 යොහන් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+
7 “නමුත් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ යම් නුවරක ජීවත් වන ඔබේම සහෝදරයෙක් දිලිඳු වී අසරණ වුණොත් ඔබ ඔහුට අනුකම්පාව දැක්විය යුතුයි. ලෝභ නොවී ඔහුට අවශ්‍ය උපකාර ලබා දෙන්න.+
17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+