රෝම 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන් අදහස් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැති බවයි.+ ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන්+ පමණක් බව පැහැදිලිය.
8 ඉන් අදහස් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැති බවයි.+ ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන්+ පමණක් බව පැහැදිලිය.