1 කොරින්ති 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+ 1 පේතෘස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+
25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+
4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+