මතෙව් 24:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 “නමුත් යම් විටක දුෂ්ට දාසයා, ‘මගේ ස්වාමියා ප්රමාද වෙනවා’+ කියා සිතින්+ කියාගෙන, ලූක් 12:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 නමුත් ඒ දාසයා, ‘මගේ ස්වාමියා එන්න ප්රමාද වෙයි’+ කියා සිතමින් නිවසේ සිටින මෙහෙකරුවන්ට සහ මෙහෙකාරියන්ට තළමින් කා බී වෙරි වී සිටියොත්,+
45 නමුත් ඒ දාසයා, ‘මගේ ස්වාමියා එන්න ප්රමාද වෙයි’+ කියා සිතමින් නිවසේ සිටින මෙහෙකරුවන්ට සහ මෙහෙකාරියන්ට තළමින් කා බී වෙරි වී සිටියොත්,+