එසකියෙල් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු මට කතා කළ සැණින් දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.+ එවිට මට සිටගැනීමට අවශ්‍ය ශක්තිය ලැබිණ. මම නැඟිට මා සමඟ කතා කරමින් සිටි තැනැත්තාණන්ට සවන් දීමට සූදානම් වුණෙමි.+ ලූක් 1:70 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 70 ඔහු ඒ දේ කරන්නේ පුරාණයේ සිට තම ශුද්ධ අනාගතවක්තෘවරුන් ප්‍රකාශ කළ දේවල් ඉටු කරමිනුයි.+
2 ඔහු මට කතා කළ සැණින් දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.+ එවිට මට සිටගැනීමට අවශ්‍ය ශක්තිය ලැබිණ. මම නැඟිට මා සමඟ කතා කරමින් සිටි තැනැත්තාණන්ට සවන් දීමට සූදානම් වුණෙමි.+