44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+