නික්මයාම 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+ යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ යොහන් 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+ යොහන් 5:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මීට අමතරව මාව එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා තිබෙනවා.+ ඔබ කවදාවත් ඔහුගේ හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැහැ.+ යොහන් 6:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දෙවි විසින් එවා ඇති මා හැර+ වෙන කිසි මිනිසෙක් මගේ පියාණන් වන දෙවිව දැක නැහැ.+ ඔහුව දැක තිබෙන්නේ මා පමණයි.
20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+
37 මීට අමතරව මාව එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා තිබෙනවා.+ ඔබ කවදාවත් ඔහුගේ හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැහැ.+
46 දෙවි විසින් එවා ඇති මා හැර+ වෙන කිසි මිනිසෙක් මගේ පියාණන් වන දෙවිව දැක නැහැ.+ ඔහුව දැක තිබෙන්නේ මා පමණයි.