යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+
1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+