මතෙව් 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න+ පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.+ යාකොබ් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+
24 “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න+ පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.+
4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+