හිතෝපදේශ 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+ 2 කොරින්ති 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇතැම්විට මා නැවත පැමිණෙන අවස්ථාවේදී මගේ දෙවි මට ලැජ්ජාවක් දැනෙන්න සැලැස්විය හැක. එසේ විය හැක්කේ කලින් පව්කාර ජීවිතයක් ගත කළ අය+ තමන් කළ අපවිත්‍ර දේවල් ගැනවත් වේශ්‍යාකම,*+ නින්දිත හැසිරීම+ යනාදි දේවල් ගැනවත් පසුතැවිලි වී නැති නිසාය. එහෙයින් සමහරවිට මට බොහෝ සෙයින් ශෝක වීමට සිදු වෙයි. ගලාති 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+ 2 පේතෘස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අනාචාරය* වෙතටය.+ පව්කාර දේවල් කිරීමට ඔවුන් තුළ ඇති පෙලඹීම පාලනය කළ නොහැකි තරම්ය.+ ඔවුන් වරදට පොලඹවන්නේ අස්ථිර අයවය. ඔවුන්ගේ සිත් යොමු වී තිබෙන්නේ තණ්හාවටය.+ ඔවුහු ශාප ලත් අය වෙති.+
27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+
21 ඇතැම්විට මා නැවත පැමිණෙන අවස්ථාවේදී මගේ දෙවි මට ලැජ්ජාවක් දැනෙන්න සැලැස්විය හැක. එසේ විය හැක්කේ කලින් පව්කාර ජීවිතයක් ගත කළ අය+ තමන් කළ අපවිත්‍ර දේවල් ගැනවත් වේශ්‍යාකම,*+ නින්දිත හැසිරීම+ යනාදි දේවල් ගැනවත් පසුතැවිලි වී නැති නිසාය. එහෙයින් සමහරවිට මට බොහෝ සෙයින් ශෝක වීමට සිදු වෙයි.
19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+
14 ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අනාචාරය* වෙතටය.+ පව්කාර දේවල් කිරීමට ඔවුන් තුළ ඇති පෙලඹීම පාලනය කළ නොහැකි තරම්ය.+ ඔවුන් වරදට පොලඹවන්නේ අස්ථිර අයවය. ඔවුන්ගේ සිත් යොමු වී තිබෙන්නේ තණ්හාවටය.+ ඔවුහු ශාප ලත් අය වෙති.+