උත්පත්ති 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවස්වලත් කලක් ගෙවුණු පසුත්, නෙෆිලිම්වරු* පොළොවෙහි සිටියෝය. ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ඒ ස්ත්රීන්ට පුත්‍රයෝ බිහි වුණෝය. ඔවුහු පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු වූහ. 1 පේතෘස් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+ 2 පේතෘස් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+ එළිදරව් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,
4 ඒ දවස්වලත් කලක් ගෙවුණු පසුත්, නෙෆිලිම්වරු* පොළොවෙහි සිටියෝය. ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ඒ ස්ත්රීන්ට පුත්‍රයෝ බිහි වුණෝය. ඔවුහු පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු වූහ.
20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+
4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+
7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,