රෝම 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන්ගේ සිත් තුළ අපවිත්ර ආශාවන් තිබුණු නිසා දෙවි ඒ අපවිත්ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය.+ එයින් ඔවුහු තම සිරුරුවලට+ මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය.+ ගලාති 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ අනුව තම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් වපුරන තැනැත්තා නෙළාගන්නේ විනාශය හා මරණය පමණි.+ නමුත් තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා+ දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි.+ එෆීස 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+
24 ඔවුන්ගේ සිත් තුළ අපවිත්ර ආශාවන් තිබුණු නිසා දෙවි ඒ අපවිත්ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය.+ එයින් ඔවුහු තම සිරුරුවලට+ මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය.+
8 ඒ අනුව තම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් වපුරන තැනැත්තා නෙළාගන්නේ විනාශය හා මරණය පමණි.+ නමුත් තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා+ දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි.+
22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+