යොහන් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා. රෝම 8:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 උසස් දෙයකටවත් පහත් දෙයකටවත් සාදා ඇති වෙනත් කිසි දෙයකටවත් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බවයි.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.
39 උසස් දෙයකටවත් පහත් දෙයකටවත් සාදා ඇති වෙනත් කිසි දෙයකටවත් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බවයි.+
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+