මතෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “දයාවන්ත අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි. මතෙව් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.” යාකොබ් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය.
13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”
13 දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය.