2 සාමුවෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්රයෙක් වන්නේය.+ ඔහු අතින් වරදක් සිදු වුණොත් පියවරුන්* තම පුත්රයන්ට වේවැලෙන් දඬුවම් කරන්නාක් මෙන් මම ඔහුට අවවාද කර ඔහුව හික්මවන්නෙමි.+
14 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්රයෙක් වන්නේය.+ ඔහු අතින් වරදක් සිදු වුණොත් පියවරුන්* තම පුත්රයන්ට වේවැලෙන් දඬුවම් කරන්නාක් මෙන් මම ඔහුට අවවාද කර ඔහුව හික්මවන්නෙමි.+