-
එස්තර් 1:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 එම මළුවේ කිරිගරුඬ කුලුනු තිබිණ. ලිනන් රෙදිවලින්ද අනර්ඝ කපු රෙදිවලින්ද නිල් පැහැති+ රෙදිවලින්ද නිමැවූ තිර එහි එල්ලා තිබිණ. ඒ තිර කුලුනුවල එල්ලා තිබුණේ රිදී මුදුවලට සවි කළ අනර්ඝ රෙදි හා රත්නිල් පැහැගැන්වූ+ ලොම් යොදා සාදාගත් ලණු ආධාරයෙනි. ඒ මළුවෙහි බිම කිරිගරුඬවලින්ද රතු සහ කලු පැහැති ගල්වලින්ද මුතු බෙල්ලාගේ කටුවලින්ද සාදා තිබිණ. එහි රනින් සහ රිදීයෙන් නිමැවූ යහන්+ තබා තිබුණේය.
-