ක්රියා 7:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 ‘ඔබ මා සඳහා සාදන්නේ කෙබඳු ගෘහයක්ද? එසේ නැතහොත් මට විවේක ගැනීමට ස්ථානයක් සාදන්නේ කොතැනද+ කියා යෙහෝවා දෙවි අසයි. මන්ද ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+
49 ‘ඔබ මා සඳහා සාදන්නේ කෙබඳු ගෘහයක්ද? එසේ නැතහොත් මට විවේක ගැනීමට ස්ථානයක් සාදන්නේ කොතැනද+ කියා යෙහෝවා දෙවි අසයි. මන්ද ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+