ලූක් 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “යමෙක් මිනිසුන් ඉදිරියෙහි මාව පිළිගන්නවා නම්+ මනුෂ්‍ය පුත්‍රයා වන මමත් දේවදූතයන් ඉදිරියෙහි ඔහුව පිළිගන්නා බව කියන්න කැමතියි.+ යොහන් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබේ සිත් කලබල කරගන්න එපා.+ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ මා කෙරෙහිත් විශ්වාසය තබන්න.+ 1 යොහන් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තැනැත්තා පියාණන් සමඟ එකට බැඳී නොසිටියි.+ නමුත් පුත්‍රයාව පිළිගන්නා තැනැත්තා+ පියාණන් සමඟ එකට බැඳී සිටියි.+
8 “යමෙක් මිනිසුන් ඉදිරියෙහි මාව පිළිගන්නවා නම්+ මනුෂ්‍ය පුත්‍රයා වන මමත් දේවදූතයන් ඉදිරියෙහි ඔහුව පිළිගන්නා බව කියන්න කැමතියි.+
23 පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තැනැත්තා පියාණන් සමඟ එකට බැඳී නොසිටියි.+ නමුත් පුත්‍රයාව පිළිගන්නා තැනැත්තා+ පියාණන් සමඟ එකට බැඳී සිටියි.+