29 ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන්+ සහ වේශ්‍යාකමින්ය.+ ඔබ ඒ දේවලින් නිරතුරුවම වැළකී සිටීම අවශ්‍යය. ඔබ සැලකිලිමත් වෙමින් ඒ දේවලින් වැළකී සිටීමට උත්සාහ දරනවා නම්+ එයින් ඔබට යහපතක් සිදු වනු ඇත. ඔබ සැමට අපගේ සුබ පැතුම්!”