ලූක් 21:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+ ෆිලිප්පි 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි.
36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+
16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි.