එසකියෙල් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එම ගින්න මැද ජීවීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුන්ට මනුෂ්‍යයන්ට සමාන හැඩරුවක් තිබිණ. එළිදරව් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ ජීවීන් සිංහාසනය මත ඉඳගෙන සිටින+ සදහටම ජීවත් වන තැනැත්තාණන්ට+ ප්‍රශංසාවත් ගෞරවයත් ස්තුතියත්+ පුද කරන සෑම මොහොතකම,
9 ඒ ජීවීන් සිංහාසනය මත ඉඳගෙන සිටින+ සදහටම ජීවත් වන තැනැත්තාණන්ට+ ප්‍රශංසාවත් ගෞරවයත් ස්තුතියත්+ පුද කරන සෑම මොහොතකම,