එළිදරව් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එසැණින්ම දෙවිගේ බලය මා වටා ක්රියා කරන අයුරු මට දැනිණ. බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු+ සිංහාසනයක් දක්නට ලැබිණ.+ ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.+
2 එසැණින්ම දෙවිගේ බලය මා වටා ක්රියා කරන අයුරු මට දැනිණ. බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු+ සිංහාසනයක් දක්නට ලැබිණ.+ ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.+