එෆීස 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය+ නමැති පටියෙන් බැඳගෙන+ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම+ ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න. 1 තෙසලෝනික 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු. 2 තිමෝති 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු ලෙස+ දුක් විඳීමට පසුබට නොවන්න.+
14 එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය+ නමැති පටියෙන් බැඳගෙන+ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම+ ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න.
8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.