එළිදරව් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+
4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+