එළිදරව් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.
9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.