එළිදරව් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+ එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ.
13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+ එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ.