එළිදරව් 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දේවදූතයන්ට පසුව තුන්වෙනි වරටත් දේවදූතයෙක් ඇවිත් මහත් හඬින් මෙසේ කීවේය. “යමෙකු මෘගයාටත්+ උගේ රූපයටත්+ නමස්කාර කළොත් තමාගේ නළලට හෝ අතට හෝ උගේ සලකුණ දමාගත්තොත්,+ එළිදරව් 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පළමුවෙනියා+ ගොස් තම බඳුන පොළොවට වත් කළේය.+ එවිට මෘගයාගේ සලකුණ දැරූ,+ උගේ රූපයට නමස්කාර කරමින් සිටි+ මිනිසුන්ගේ ශරීරවල දරුණු මාරාන්තික වණයක්+ හටගත්තේය. එළිදරව් 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+
9 ඒ දේවදූතයන්ට පසුව තුන්වෙනි වරටත් දේවදූතයෙක් ඇවිත් මහත් හඬින් මෙසේ කීවේය. “යමෙකු මෘගයාටත්+ උගේ රූපයටත්+ නමස්කාර කළොත් තමාගේ නළලට හෝ අතට හෝ උගේ සලකුණ දමාගත්තොත්,+
2 පළමුවෙනියා+ ගොස් තම බඳුන පොළොවට වත් කළේය.+ එවිට මෘගයාගේ සලකුණ දැරූ,+ උගේ රූපයට නමස්කාර කරමින් සිටි+ මිනිසුන්ගේ ශරීරවල දරුණු මාරාන්තික වණයක්+ හටගත්තේය.
20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+