යෙරෙමියා 39:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+ යෙරෙමියා 52:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා දේශයේ සිටි දුගී අයගෙන් සමහරදෙනෙකුව මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+
10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+
16 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා දේශයේ සිටි දුගී අයගෙන් සමහරදෙනෙකුව මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+