1 පේතෘස් 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද විනිශ්චය සඳහා කාලය පැමිණ තිබේ. එය මුලින්ම පටන්ගන්නේ දෙවිගේ ගෘහයෙනි.+ මුලින්ම විනිශ්චය කරනු ලබන්නේ අපව නම්+ දෙවිගේ ශුභාරංචිය ප්රතික්ෂේප කරන අයට කවර අවසානයක් තිබෙයිද?+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+
17 මන්ද විනිශ්චය සඳහා කාලය පැමිණ තිබේ. එය මුලින්ම පටන්ගන්නේ දෙවිගේ ගෘහයෙනි.+ මුලින්ම විනිශ්චය කරනු ලබන්නේ අපව නම්+ දෙවිගේ ශුභාරංචිය ප්රතික්ෂේප කරන අයට කවර අවසානයක් තිබෙයිද?+
9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+