මතෙව් 13:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි.+ කපන කාලයෙන්+ අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි.+ අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි. එළිදරව් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+
39 ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි.+ කපන කාලයෙන්+ අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි.+ අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි.
11 උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+