12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+